සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය අත්හිටුවයි

0
500

ලබන සඳුදා (21) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here