Sunday, November 17, 2024

සඳුදා සිට කිරිපිටි හිඟය අවසන් ?

කොළඹ වරායේ ඇති කිරිපිටි තොග නිදහස් කරගැනීම සඳහා ආනයනකරුවන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම කිරිපිටි තොග ලබන සඳුදා වනවිට නිදහස් කරගැනීමට හැකි වනු ඇති.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය කර වෙළෙඳපොළේ පවතින හිඟය මග හැරවීමට පියවර ගන්නා බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles