“සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි‍යි ” – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

0
336

සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින නිසාවෙන් ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඇය මේ බව ප්‍රකාශ කලේ සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here