සඳුදා සිට විරෝධතා මාලාවක් අරඹනවා

0
282

සදුදා දිනයේ සිට පාරට බැස විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ජීවන බරෙන් මිරිකී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් එනිසා රාජ්‍ය පෞද්ගලික හා වතු ශ්‍රේෂ්ඨ සියල්ලම නියෝජනය කරමින් මෙම විරෝධතාවය ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

ජනතාව ඉතා අසීරු තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක ජනතාවගෙන් අරගල කිරීමේ වගකීම තම වෘත්තීය සමිති මධ්‍යස්ථානය භාර ගන්නා බව ද ඔහු පවසයි.

ඉදිරියේ ඉදිරි කාල සීමාවේ ඒකාබද්ධ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවත් ඒ සඳහා එක් වන්නට කැමැති සියල්ලන්ටම ආරාධනා කරන බවත් ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here