සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයකින් තවත් කාන්තා මළ සිරුරක් මතු වෙයි

0
327

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයේ ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ කැලි කසල ගොඩගසා තිබූ ස්ථානයක තිබී මෙම කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය හමුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here