සපුගස්කන්ද වසා දැමුවත් සේවක වැටුප්වලට මසකට කෝටි 10ක්

0
329

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවද පැවසූ ඔහු පෙරේදා වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට‍්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබූ බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here