සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ විරෝධතාවක

0
294

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවක නිරත වනවා. ඒ පොහොර ගැටළුව මුල් කර ගනිමිනි.

විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here