පුවත් සමගි ජන බලවේගය සැප වාහන ප්‍රතික්ෂේප කරයි.. By ciawpdev - June 14, 2021 0 1210 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය පවසනවා.