Monday, November 25, 2024

සමන්ලාල් රිමාන්ඩ්!

සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ අද (28) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු ඊට පෙර පොලිසියට පැමිණ භාර වී තිබේ.

ඔහුගේ ක්‍රියාපටිපාටිය මින් පෙර අප පුවත් මගින් අනාවරණ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles