වැඩිම පිරිසකට බූස්ටර් මාත්‍රාව ලබාදුන් පළමු රට බවට නුදුරේදී ශ්‍රී ලංකාව පත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මහනුවර පැවති වැඩසටහනකදී ඔහු කියාසිටියේ ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය පතුරුවන බවයි.