Thursday, January 23, 2025

සම්බා නාඩු මිල රුපියල් 15 කින් ඉහළට – කීරි සම්බා 40 කින් වැඩි වෙයි

සහල් මිල යළිත් ඉහළ දැමීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් 40 කින් සහ නාඩු කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති බවයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා පවසන්නේ.

ඒ අනුව වෙළඳපොලේ කීරි සම්බා මිල රුපියල් 210 දක්වාත්, සම්බා මිල රුපියල් 155 දක්වාත් නාඩු මිල රුපියල් 130 දක්වාත් ඉහළ ගොස් ඇති බවද මුදිත පෙරේරා මහතා සඳහන් කරයි.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=351404207&adf=1693081790&pi=t.aa~a.1829417319~i.7~rp.4&w=695&fwrn=4&fwrnh=100&lmt=1634782058&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=695×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F95396-%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F-%25E0%25B6%25B1%25E0%25B7%258F%25E0%25B6%25A9%25E0%25B7%2594-%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BD-%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25BD%25E0%25B7%258A-15-%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%2589%25E0%25B7%2584%25E0%25B7%2585%25E0%25B6%25A7—%25E0%25B6%259A%25E0%25B7%2593%25E0%25B6%25BB%25E0%25B7%2592-%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%258F-40-%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B7%2592-%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25BA%25E0%25B7%2592&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiNi4xLjAiLCJ4ODYiLCIiLCI5NC4wLjQ2MDYuODEiLFtdLG51bGwsbnVsbCwiNjQiXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hdHRlc3RhdGlvbi5hbmRyb2lkLmNvbSIsInN0YXRlIjo3fV0.&dt=1634782332325&bpp=3&bdt=7982&idt=3&shv=r20211013&mjsv=m202110130101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D561f3197f3f2d63d-22d1e94251cc0087%3AT%3D1633745703%3ART%3D1633745703%3AS%3DALNI_MbACWnrVjokWxbayDlhQntWx9RORA&prev_fmts=0x0%2C1010x280&nras=3&correlator=3708344907655&frm=20&pv=1&ga_vid=355128252.1633715188&ga_sid=1634782332&ga_hid=439798740&ga_fc=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&adx=185&ady=660&biw=1349&bih=568&scr_x=0&scr_y=0&eid=31062525%2C21067496&oid=2&pvsid=4492438873252568&pem=914&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1366%2C568&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&alvm=r20211019&fu=128&bc=31&ifi=3&uci=a!3&btvi=1&fsb=1&xpc=JkXizqbeNS&p=https%3A//www.lankanewsweb.net&dtd=M

රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කර ගැනීමත් සමග මහා පරිමාණ ලෙස සහල් නිෂ්පාදනය කරන මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් රටේම සහල් මිල පාලනය කරමින් සිටින බවත්, ඉතා අඩු මුදලකට මිලදී ගත් වී සහල් බවට පත්කර වැඩි මිලට විකිණීම හරහා ඔවුන් අධික ලාබයක් ලබා ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

රජයේ පාලන මිල ඉවත් කිරීමත් සමග මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සහල් මිල ප්‍රකාශයට පත් කෙළ්ය. කීරි සම්බා රුපියල් 165 කටත් සම්බා රුපියල් 140 කටත් නාඩු රුපියල් 115 කටත් අලෙවි කරන බවයි එම සංගමය සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles