Sunday, November 17, 2024

සමාගම් 05කට කිරි ගවයින් ආනයනයට කැබිනට් අනුමැතිය

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට අවසර ලැබී තිබෙි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ පෞද්ගලික සමාගම් පහකට ඒ සදහා අවසර ලබාදුන් බවයි.

එම සමාගම් සදහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට මුඩු බිම් අක්කර 2771 ක් ලබාදීමට කැබිනට් අනුමැතිව හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles