සමාගමි නියම කළ අද සිට වැඩිවෙන කිරිපිටි මිල

0
298

ආනයනික කිරිපිටි සඳහා අද සිට ක්‍රියාත්මක වන නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට කර ප්‍රකාශයට පත් කර ඇත.

රජය විසින් කිරිපිටි මිල පාලනය පනවා තිබුණු ලද පාලන මිල ඉවත් කිරීමෙන් පසු මෙම මිල නියම කිරීම සිදු කර තිබේ.

කිලෝවක් රුපියල් 250කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 100කින් ඉහල දමමින් ප‍්‍රකාශ කර ඇති කිරි පිටි වල නව මිල ගණන් මෙසේය.

කිලෝ 01 පැකට්ටුව රුපියල් 1195
ග‍්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 480

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here