සමාජ මාධ්‍ය ඔස්සේ වෛරය පැතිරවූ දකුණේ තරුණයෙක් අල්ලයි..

0
522

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා වෛරී ප්‍රකාශ පැතිර වූ ගාල්ලේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

රටේ මහජන සාමයට බලපෑම් වන අයුරින් එම ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි අනාවරණ වී ඇත. හදිසි නීතිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here