සමාජ මාධ්‍ය තුළ ‘විවේචන’ වැඩිවුණොත් අච්චු කරන්න වැඩ පිළිවෙලක්…

0
491

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය පුවත් මවන්නන්ට එරෙහිව කටයුතු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස තොරතුරු තාක්ෂණවේදි යසිරු මැතිව් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් නිසා ජනතාව නොමඟ යැවෙන බව පොලීසිය පවනසනවා. එහිදී වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නා බවත් සඳහන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here