සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම වැදගත් – ෂෙහාන් සේමසිංහ

0
286

සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

පසුගිය සමයේ වාර්තාවූ ඇතැම් සිදුවීම් සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීමේ අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පලකලේ ඊයේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here