සමාජ මාධ්‍ය සැරිසරන්නන්ගෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම

0
317

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වළක්වන අන්දමේ වැරදි ප්‍රචාර සහ සමාජ මාධ්‍ය පෝස්ට්,තම සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කිරීමෙන් වළකින්නැයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එන්නත්කරණයට විරුද්ධ පිරිස් ඇතැම් දුර්මත සමාජ මාධ්‍ය පිටු හරහා පළ කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවැන්නයි ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here