සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන්නේ අනුර කුමාර දිසානායකගේ පුතා ද ?

0
408

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ පුත්‍රයාගේ යැයි කියන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල සහ අන්තර්ජාල පුවත් අඩවිවල හුවමාරැ වෙමින් පළ කෙරී ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ අනුර දිසානායක මහතාගේ පුත්‍රයා බව කියන අය රාත්‍රී සමාජ සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන ආකාරයයි.

එම සමාජ ශාලාව මෙරට ඉහළම පෙළේ මිල අධිකම සමාජ ශාලාවක් යයිද එකී වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් මේ පිළිබඳව ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here