සයිටෙම් විරෝධතා තවදුරටත්

0
321

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන අත්නොහරින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොදී එය මඟ හැර යන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

නව රජය බලයට පත්වීමෙන් පසු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ ගැන ලිපියකින් දැනුම්දුන් බවත් මේ දක්වා ඊට පිළිතුරක් දී නැති බවත්, හෙතෙම පැවසුයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here