පුවත් සයිනොෆාම් එන්නත්වලට වියදම් කළ මුදල් දෙන්න ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙයි By ciawpdev - December 30, 2021 0 293 FacebookTwitterPinterestWhatsApp සයිනොෆාම් එන්නත ලබාගැනීම සදහා වැය වූ මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකග වී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. මේ සදහා වැය වී ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 85 කි.