සයිනොෆාර්ම් ප්‍රධාන කාර්යාලය වෙත ගිය තානාපතිවරයා ශ්‍රී ලංකාවේ එන්නත් නැවත පිරවීමේ කම්හලක් පිහිටුවීම සඳහා නැවත ඉල්ලීමක් කරයි

0
291

2021 සැප්තැම්බර් 23 දින සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට (CNBG) යාම සඳහා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමාට සහ තානාපති කාර්යාල නිලධාරින්ට ආරාධනා කරන ලදි. වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට සිය කෘතඥතාව පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here