සරසවි ඇදුරෝ වර්ජනයේ

0
336

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගෙන අද (08 දා) හා හෙට (09දා) විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළු සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මෙම වැඩ වර්ජනයට එක්‌වීමට නියමිතය.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන්ද විසඳුමක්‌ ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ඊළඟට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ඉදිරියේදී ආචාර්ය සමිති සම්මේලනය රැස්‌වී තීරණය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here