සර්පයින්ගෙන් ප්‍රවේශම් වන්න

0
303

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් වෙබ් අඩවිවල පළ කොට පක්ෂය ඇතුළේ ගැටුම් ඇති කරන සර්පයන් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන් හා කතෝලික පල්ලිය අතර ඇති සබධතාව බිද හෙළීම සදහා මෙම සර්පයන් විසින් අසත්‍ය පුවත් වෙබ් අඩවිවල පළ කර ඇති බවකි.

හරීන් ප්‍රනාන්දු මහතාද මේ සර්පයන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල කාර්යාලය විවෘත කරන අවස්ථාවේ විපක්ෂනායකවරයා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here