සල්ගාදු රැලියට ආවේ කතිර නෙවෙයි විරුද්ධවාදීන්

0
278

අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩා පිටියේ පැවති ජන රැලිය සඳහා පැමිණියේ කතිර නොව විරුද්ධවාදීන් බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඇතැම් ඇමතිවරුන් විසින් සිදුකරන ලකුණු දාගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය නොකරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ඉදිරි වසර තුනක කාලය තුළ ජනාධිපතිතුමන් පැතූ සෞභාග්‍යමත් රට ගොඩනැඟීමට හැකි බව විශ්වාස කරන බවද හෙතෙම උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

නාරාහෙන්පිට අභයාරාමයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම අදහස් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here