සල්ලි තියෙන අය තමන්ගේ ආදායමෙන් භාගයක් ආණ්ඩුවට දෙන්න

0
360

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ගෙන් පමනක් නොව මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටිනා බැවින් ඒ සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් භාගයක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here