සල්ලි නෑ. අමාත්‍යංශ-දෙපාර්තමේන්තු ලොක්කන්ගේ ඉන්ධන-ෆෝන් බිල් කපන්න බැසිල් තීන්දු කරයි

0
309

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ.
ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here