පුවත් සහනාධාර ලෙස පොහොර ලබා දී නැහැ – කෘෂිකර්ම ඇමති By ciawpdev - September 22, 2021 0 310 FacebookTwitterPinterestWhatsApp සහනාධාර පොහොර ලෙස පොහොර බෙදා දීමක් රජය විසින් සිදු කර නො මැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්නද අලුත්ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඒ සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.