සහන ක්‍රමවේදය අවභාවිත කරමින් බිල්පත් නොගෙවන අයට විදුලිය කපයි.

0
306

සහන ක්‍රමවේදය අවභාවිත කරමින්, බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, බිල්පත් නොගෙවීම හමුවේ, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් වී ඇති බව ය.

මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග විදුලිය පාරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ පවතින අර්බුදකාරි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here