සහල් ආනයනයට ආනයනකරැවන් අවසර ඉල්ලයි

0
306

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේදී පෙරේදා (02) පැවැති සාකච්ඡාවකදීයි.

එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 100/- ට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here