සහල් ආනයන තීරණය කැමැත්තෙන් ගත් එකක් නොවේ

0
285

සහල් ආනයනයට කැබිනට් මණ්ඩලය ගත් තීරණය කමැත්තෙන් ගත් එකක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශිය ව්‍යාපාරිකයන් සගවා ගෙන ඇති සහල් තොග නිසි පරිදි වෙලදපලට නිකුත් කරන්නේ නම් සහල් ආනයනය සීමා කළ හැකි බවයි.

සහල් ආනයනය කලද වී සදහා පණවා ඇති සහතික මිල ඉවත් නොකරන බවයි එස් එම් චන්ද්‍රසේන මහතා අවදාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here