Saturday, October 19, 2024

සහල්, තිරිඟු පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කරන්න වෙයි. මේ සුමානේ තීන්දුව ගන්නවා – ලසන්ත අලගියවන්න

සහල්, තිරිඟු පිටි, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා තීන්දුවකට යෑමට සිදුව ඇති බවත් මේ සතිය තුළ එම තීන්දුව ගන්නාබවත් පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. “අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. ඉතිං ඒ පිළිබඳව අපි මේ සුමානෙ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, ඒවගේම පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මේ සුමානේ තීරණයක් ගන්නවා”

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. 

Lanka News Web

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles