සහල් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රමවේදයක්

0
299

මෙරට සහල් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍රෙ මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.අද (08) කොළඹ දී පැවති මාධ්‍ හමුවක දී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here