සහල් මිල ඉහල යන්නේ ලෝක වෙලදපල නිසා නොවේ.. මිල පාලනය නොහැකි ඇයි..?

0
311

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධිලාභී වනිතාවන් පිරිසකට ස්වයංරැකියා උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here