සහල් මිල පාලනය නොකර ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දානවා

0
314

ආණ්ඩුව සහල් මිළ පාළනයට විධිමත් පියවර නොගෙන මාධ්‍ය සංදර්ශන මගින් ජනතාව සැනසීමට උත්සහ දරන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවේ වැරදි හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here