සහල් මිල පාලන ගැසට්ටුව අහෝසි කිරීමත් සමග සහල්මෝල් වල සගවාගන සිටි තොග වෙලදසල්වලට නිදහස් කිරීමට
මෝල් හිමියන් තීරණය කර ඇත
ප්රමුඛ පෙලී සහල් මෝල් වෙලදසල්වලට ඇමතුම් ලබා දෙමින් සහල් ලබාදීමට විමසිම් කරන බව වෙළද සල් හිමියෝ පවසති.
මින් ඉදිරියට කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවත් ඉල්ලුම ට අනුව සැපයුම සිදු කල හැකි බවත් ඔවුන් පවසා සිටිති