ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි – එස්.බී.

0
309

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්‌නේ කිසියම් වෘත්තීය සමිතියක් සීමාව ඉක්මවා ඉදිරියට යනවා නම් එය නවතා රජයේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවකි.

ඊට රාජ්‍ය බලය පාවිච්චි කළ යුතු බවද දිසානායක මහතා කියා සිටියේය.

තමන් වසර 15ක් නොකඩවා කැබිනට් අමාත්‍ය ධූරය දැරූ බවත් මේ වනවිට තමන් නිකම් මන්ත්‍රී පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here