ස්ථීරවම, අද දිනයේ ජනාධිපතිවරයා සමුගන්නා බව කතානායකවරයා කියයි.

0
558

අද දිනයේ ස්ථිර වශයෙන්ම තමා ඉල්ලා අස්වීමේ ලියුම ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුම් දුන් බව ගරු කථානායක වරයා මාධ්‍ය වෙත පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here