ස්පාඤ්ඤයේ ගොන් පොර තරඟ තහනම් කරන්නැයි බලකරමින් විරෝධතා

0
377

ස්පාඤ්ඤයේ පැවැත්වෙන සාම්ප්‍රදායික ගොන් පොර තරග තහනම් කරන ලෙස බලකරමින් විරෝධතා පැවැත්වෙනවා. ස්පාඤ්ඤයේ මැඩ්රිච් අගනුවරදී පැවති විරෝධතා සදහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. සතුන් සදහා අමානුෂික වධ හිංසා පමුණුවන ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායික ගොන් පොර තරග තහනම් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා. ස්පාඤ්ඤ සංස්කෘතියේ සංකේතයක් ලෙසයි ගොන් පොර තරග සැළකෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here