ස්පුට්නික් දිවයිනට පැමිණෙයි…

0
523

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන CIA වෙත කියා සිටියේ එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට ලැබීමට නියමිත බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here