පුවත් ස්පුට්නික් 50000කුත් එයි..! By ciawpdev - May 28, 2021 0 401 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ, රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇත.