සාධාරණ අධිකරණ පද්ධතියක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක

0
268

සාධාරණ රටක් තුළ සාධාරණ නීති පද්ධතියක් මෙන්ම අධිකරණ පද්ධතියක් ද තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දල පැවති වැඩසටහනකදී.

මේ අතර, මෙරට නායකත්වය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බොරලැස්ගමුවේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here