Thursday, September 19, 2024

සාප්පු සංකීර්ණ සදහා නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සලකා බලා සාප්පු සංකීර්ණ ඊයේ සිට වසා තබන ලෙස නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තැබිය හැකි නමුත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත යුතු බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම වෙළඳ සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සංශෝධිත මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles