පුවත් සාමාන්‍යපෙළ දරුවන් වෙනුවෙන් ‘සිරස’ පාඩම් මාලා අරඹයි…. By ciawpdev - June 18, 2021 0 668 FacebookTwitterPinterestWhatsApp ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් නොමැති ග්‍රාමීය සිසු දරු දැරියන් වෙනුවෙන් O/L සම්මන්ත්‍රණ ආරම්භ කරන බව ‘ගම්මැද්ද’ නිවේදනය කර සිටී. ඒ අනුව ලබන සඳුදා (21) සිට TV1 නාලිකාව (Free-to-Air) ඔස්සේ එම සම්මන්ත්‍රණ මාලාව විකාශය කෙරෙනු ඇති.