සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම

0
430

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (01) සිට ඇරඹීමට නියමිත ය.

අයැදුම්පත් කැඳවීම අද (01) සිට ලබන 28 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම අයැදුම්පත් කැඳවීම  ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කෙරෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here