සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්….

0
528

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ විභාග ප්‍රවේශපත්‍ර නොදල පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පොෟද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාව 18 වනදා සිට ලබාදෙන බවය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here