සාමාන්‍ය පෙළ 2023 අප්‍රේල් අග

0
274

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here