Monday, December 23, 2024

සැලසුම් කළ පරිදි විරෝධතාව පවත්වනවා

සමගි ජන බලවේගයේ විරෝධතාව අද (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි.

කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට පැමිණෙන බව​ට ඔවුන් සඳහන් කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles