සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්

0
359

කොරෝනා ආසාදිතයකු නැති නිවසක් අද ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රශ්නයක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව ඉතා විශාල බවත් පැහැදිලි ඒ මහතා පැවසිය.

එය සැඟවිය යුතු තත්ත්වයක් නොවන බවත් ජනතාව එය දැන ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනී නාලිකාවෙි 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here