පුවත් සිකුරාදා අළුයම 4 දක්වා සංචරණ සීමා පණවා ඇත. By ciawpdev - June 24, 2021 0 569 FacebookTwitterPinterestWhatsApp ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන සිකුරාදා අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.