සිගරට් මිලෙහි කිසිදු වැඩිවීමක් නෑ – මුදල් අමාත්‍යාංශය සහතික කරයි

0
358

සිගරට් මිලෙහි කිසිදු වැඩිවීමක් නෑ – මුදල් අමාත්‍යාංශය සහතික කරයි

සිගරට් මිල ඉහළ යන බවට පල වන වාර්තා අසත්‍ය බවත් එසේ මිල වැඩිවීමක් සිදු නොවන බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කියා සිටි.

මෙලෙස මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ද ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here